Make Windows 7 and Vista 32-bit (x86) Support More Than 4GB Memory
Apr 18th
තවත් තව වෙනස්කම් තියනවා. පොඩි අවුලකට තියෙන්නෙ පැරණි x86 ආකෘතියේ මෘදුකාංග x64 හි භාවිතා කිරීමට නොහැකි වීම. ගොඩක් tools අතහරින්න වෙන නිසා ඉතිං ටිකක් විතර හිතට අමාරුයි. පොතේ තියන හැටියට x86 හි 4gb වලට වැඩියෙන් භාවිතා කිරීමට නොහැකි වෙන්නේ physical limitation හින්දලු. ඒත් පොඩි සැක හිතෙන කාරණයකට තියෙන්නෙ Windows server 2003 හා 2008 මීට වැඩි ram ප්‍රමාණයකට සහය දක්වනවා. ඊයෙ රෑ කරපු පොඩි research එකකින් මම හොයාගත්තා Windows 7 සඳහා kernal patch එකක් මගින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා.Windows 7 Gadgets ~ Chameleon Glass Collection
Apr 17th
දවස් දෙක තුනකට පස්සෙ මම ආයෙති ලියනවා, ගොඩක් දෙනා මේ දවස්වල tech කියලා ලියන්නෙ tools ගැන. මටත් ඒකම කරන්න නිකන් මොකද්ද වගේ. නමුත් Windows UI එක ලස්සන කරන්න කරන experiments දිගටම කරනවා.
අද ගෙනාවෙත් ඒකෙන් එකක්. අපි හැමෝම gadgets download කරන්නේ live gallery එකෙන්නෙ. මට හම්බුනා davianArt site එකේ ටිකක් අමුතු විදිහේ gadgets වගයක්. මේවා හදල තියෙන්නෙ Windows 7 UI එකට ගැලපෙන ආකාරයට. බොහොම simple හින්දා භාවිතයත් ඉතාම පහසුයි.
Rainmeter – Rock your desktop
Apr 13th
හෙට අලුත් අවුරුදු, ඔන්න මගේ Blog සටහන කියවන හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒත් මේ සැරේ අනේ මන්දා, කිසිම ගතියක් නෑ. ගෙවල් ලඟ තියන අවුරුදු උත්සවයත් නෑනෙ
. අදත් ලියන්නෙ Windows ගැන, පොඩි tool එකක්. හැමෝම කැමතියිනෙ ලස්සනට ඉන්න. සාමාන්‍ය Windows Themes වලින් පොඩ්ඩක් එහාට යන්න කැමති අයට තියනව RainMeter කියලා පොඩි ටූල් එකක්. මේ සමග විශේෂයෙන් ගොඩක් online widgets භාවිතා කලහැකියි. twitter feed, rss feed, facebook updates ඔබේ desktop එක මත භාවිතා කලහැකිවීම කොච්චර පහසුද? rainmeter ගොඩක් flexible. Coding දන්න අයට තමන්ගේම widgets වුනත් හදාගන්න පුලුවන්. Themes නාන්න තියනවා. 100%ක් free
මේ තියෙන්නෙ මගෙ Windows desktop එක. මේක XP/Vista සඳහාත් භාවිතා කල හැකියි.
Rainmerer download කරන්න.
Rainmeter Themes සඳහා
Feedly – Read Blogs with StyLe
Apr 11th
අද ඉරිදා, කාමරේ ටිකක් අස්පස් කරල දාල මොනව හරි ලියන්න හිතුවත් දැන් කම්මැලියි. හැබැයි comment එක දෙක ලැබෙන හින්දා ලියන්නත් හිතෙනවා.
දැන් පනින්නම්කො topic එකට. මම කොහොමත් firefox addon, chrome extension වලට වැඩි කැමැත්තක් නෑ. ඒත් ඊයෙ දැක්ක feedly නම් එහෙම නෑ. මම භාවිතා කරන එකම chrome extention එක feedly. මෙය Firefox සඳහාත් භාවිතා කල හැකියි
Feedly කියන්නෙ simple programme එකක්. තමන්ගේ Google account එකට ලොග් වෙලා Google Reader හි තිබෙන නව blog posts පිලිවෙලකට සකසා ආකර්ෂණීය අන්දමට පෙන්වීම තමා මෙහි කාර්යය. සියලුම දේ එකම පිටුවකට කැටි කරන නිසා භාවිතව ඉතාමත් පහසුයි. මම මෙයට කැමති අනෙක් කාරණය තමා අන්තර්ජාලයේ සැරිසරද්දී නිතර update වන Feedly බොත්තම නොකියවූ Blog posts කොපමනක්දැයි පෙන්වීම. මම හිතනවා දැනට මෙයට සියලු බ්ලොග් කියවන්නන් ආදරය කරයි කියා. පහතින් තියෙන්නෙ මගෙ Feedly වෙබ් පිටුව.

Feedly for Firefox
https://addons.mozilla.org/en-US/firefox/addon/8538
Feedly for Chrome
https://chrome.google.com/extensions/detail/ndhinffkekpekljifjkkkkkhopnjodja
Free Domains and Redirections Complete List
Apr 11th
ගොඩක් දෙනා dot.tk , co.nr, co.cc වගේ free domain services භාවිතා කරනවනේ, මම අද අන්තර්ජාලයේ පොඩි වටයක් දාන්න ගියාම තමයි මේ ලැයිස්තුව හම්බවුනේ. කලින් සඳහන් කල ඒවා වගේ නෙමෙයි තෝරාගැනීම් රාශියක් තියනවා. විශේෂයෙන්ම http://on.to අඩවිය මගේ හිතට අල්ලලා ගියා. Check කරලා බලන්න
- http://www.freedomain.co.nr/
- http://www.dot.co.sr/
- http://www.uni.cc/
- http://www.cjb.net/
- http://www.dot.tk/
- http://www.da.ru/
- http://www.nic.de.vu/
- http://www.joynic.com/
- http://www.unonic.com/
- http://www.free-url-redirection.com.ru/
- http://je.ro/en/
- http://www.active.ws/domains/
- http://www.smartdots.com/register/?LANG=US
- http://moo.no
- http://www.no-ip.com
- http://www.4-all.org
- http://www.pt.vu
- http://www.rd5.net/
- http://www.rg3.net
- http://www.vai.la/
- http://www.1br.net/
- http://en.mylivepage.com/
- http://freewebs.com
- http://bravehost.com
- http://dostweb.com
- http://de.vu
- http://us.tt
- http://uk.tt
- http://ca.tt
- http://eu.tt
- http://es.tt
- http://fr.tt
- http://it.tt
- http://se.tt
- http://dk.tt
- http://be.tt
- http://de.tt
- http://at.tt
- http://cx.la
- http://de.gg
- http://de.pn
- http://de.tp
- http://de.be
- http://de.hm
- http://de.nr
- http://de.md
- http://de.tt
- http://de.ms
- http://de.tc
- http://de.tf
- http://ch.tp
- http://ch.pn
- http://ch.gg
- http://at.tp
- http://at.pn
- http://at.md
- http://at.gg
- http://elite.to
- http://warez.by
- http://warez.to
- http://t3.to
- http://hitz.to
- http://redir.to
- http://war3z.to
- http://quality.by
- http://appz.by
- http://stuff.by
- http://upload.by
- http://gfx.by
- http://user.by
- http://crackz.by
- http://dl.am
- http://us.pn
- http://us.mn
- http://us.ms
- http://us.tt
- http://us.tf
- http://us.tc
- http://fr.mn
- http://fr.pn
- http://fr.ms
- http://fr.tt
- http://uk.pn
- http://uk.mn
- http://uk.tt
- http://uk.md
- http://ru.tf
- http://ru.tc
- http://ru.md
- http://pl.tf
- http://pl.tc
- http://es.tc
- http://es.tt
- http://es.md
- http://it.tc
- http://it.mn
- http://it.pn
- http://cn.ms
- http://cn.mn
- http://cn.pn
- http://jp.md
- http://jp.pn
- http://net.tf
- http://net.tc
- http://net.ms
- http://info.ms
- http://biz.md
- http://eu.pn
- http://eu.tp
- http://eu.tf
- http://eu.tc
- http://edu.tf
- http://u.tco.nr
- http://box.ag
- http://all.at
- http://back.to
- http://beam.at
- http://been.at
- http://bite.to
- http://board.to
- http://bounce.to
- http://bowl.to
- http://break.at
- http://browse.to
- http://change.to
- http://chip.ms
- http://connect.to
- http://crash.to
- http://cut.by
- http://direct.at
- http://dive.to
- http://drink.to
- http://drive.to
- http://drop.to
- http://easy.to
- http://everything.at
- http://fade.to
- http://fanclub.ms
- http://firstpage.de
- http://fly.toflying.to
- http://forward.to
- http://fullspeed.to
- http://fun.ms
- http://gameday.de
- http://germany.ms
- http:// get.to
- http://getit.at
- http://hard-ware.de
- http://hello.to
- http://hey.to
- http://hop.to
- http://how.to
- http://hp.ms
- http://jump.to
- http://kiss.to
- http://listen.to
- http://mediasite.de
- http://megapage.de
- http://messages.to
- http://mine.at
- http://more.at
- http://more.by
- http://move.to
- http://musicpage.de
- http://mypage.org
- http://mysite.de
- http://nav.to
- http://notrix.at
- http://notrix.ch
- http://notrix.de
- http://notrix.net
- http://on.to
- http://page.to
- http://pagina.de
- http://played.by
- http://playsite.de
- http://privat.ms
- http://quickly.to
- http://redirect.to
- http://rulestheweb.com
- http://run.to
- http://scroll.to
- http://seite.ms
- http://shortcut.to
- http://skip.to snap.to
- http://soft-ware.de
- http://start.at
- http://stick.by
- http://surf.to
- http://switch.to
- http://talk.to
- http://tip.nu
- http://top.ms
- http://transfer.to
- http://travel.to
- http://turn.to
- http:// vacations.to
- http:// videopage.de
- http://virtualpage.de
- http://w3.to
- http://walk.to
- http://warp9.to
- http://window.to
- http://yours.at
- http://zap.to
- http://zip.to
- http://meine-erste-homepage.com/subdomain.php
- http://gratisdinge.de/kostenlos/kostenlose-domain.php
- http://kostenlose-domain.de.cx/webspace.shtml
- http://r-ene.de/kostenloses/domain.php
- http://mailde.de
- http://subdomain.tv
- http://dx.am
- http://orgfree.com
- http://ueuo.com
- http://altervista.org
- http://funpic.org
- http://host.sk
Windows 7 SP1 Beta 1 (7601.16537) Leaked
Apr 9th
වැඩි විස්තර
http://www.mydigitallife.info/2010/04/09/windows-7-sp1-beta-1-7601-16537-leaked-download/ වෙතින්
Pingdom – Monitor your website
Apr 9th
Blogger, wordpress .com වගේ අඩවි වල blog ලියන අයට webhosting හා security ගැන වද වෙන්න අවස්්‍යය නෑ. එහෙත් ඒවායින් ලැබෙනවාට වැඩි පහසුකම් සොයන අයට අනිවාර්යයෙන් පෞද්ගලිකව hosting හා සම්බන්ධ කටයුතු සිදුකරගන්න වෙනවා. ඉතිං ඒක හෙන කට්ටක් වුනත් web අඩවියේ පාලනය සම්පුර්ණයෙන්ම තමන් අතේ තියන නිසා පහසුකම් ගොඩයි. මමත් 000webhost.com වලට පැන්නෙ ඒකයි. අද topic එක ඒක නෙමෙයි. අද topic එක ඒවිදිහට සල්ලි දීල කට්ට කාල හදාගන්න site එකක් monitor කරන හැටි. මොකද අපි පැය 24ම ඒතනට වෙලා site එක දිහා බලාගෙන ඉන්නෙ නෑනෙ. අපිට ලැබෙන සේවයේ ගුණාත්මක භාවය අපි දැනගන්න ඕනා.
මම මුලින්ම මම භාවිතා කලේ host-tracker කියන අඩවිය. ඒකෙ වැඩ ගොඩයි. Server එකක speed එක මනින්න, uptime monitor කරන්න පුලුවන්. නමුත් alerts එන්නෙ email වලින්. ඊටපස්සෙ මට හමුවුනේ Pingdom කියන අඩවිය. වාසිය තමයි SMS 20ක් නොමිලේ හම්බවෙනවා. කෙලින්ම phone එකට notification එනකොට කොච්චර ලේසිද? ඊට අමතරව server එකේ ports පවා check කරන්න පුලුවන්.

Pingdom අඩවියට දින 90 තුල ලොග් වුනේ නැතිනම් account එක disable වෙන එක තමයි අවුල. පොඩි desktop application එකක් තියනවා Pingdom Desktop Notifier කියලා. ඒකට පුලුවන් ඔබේ account එකට ලොග් වෙලා site එකෙ status එක කියන්න. Gmail noifire වගේ තමයි. මාසෙ අන්තිමට මේ වගේ repot එකකුත් එවනවා. free account එකකින් පුලුවන් එක වෙබ් අඩවියක් monitor කරන්න පමනයි. TOS එකේ තියනවා “Only one free account per person or legal entity is allowed” කියල
Windows 7 Logon Screen rotator
Mar 29th

SkyDownloader PRO Lifetime Unlimited $49.95 For Free
Mar 24th
කට්ටියම දන්නවනෙ Limewire, Frostwire ගැන. SkyDownloader කියන්නෙත් ඒ වගේ Movies, Songs, Files download කරන්න පුලුවන් software එකක්, Limewire වගෙ SkyDownloader වලත් Free හා Pro versions තියනවා.

Pro Version එකේ දි
Hi speed downloads
Unlimited technical support හා
additional skins & themes ලැබෙනවා. වැදගත්ම දේ මේ version එක ad free!
ගාන $49.95, පලවෙනි 10,000ට free, කරන්න තියෙන්නෙ Tweet එකක් share කරන එක විතරයි.
මෙන්න site එක
http://www.skydownloader.com/tweet4pro/index.php
නැත්නම් මේක try කරන්න
http://www.skydownloader.com/tweet4pro/download/download_twitter.php
Share Link Devil
Mar 23rd
මම කැමතිම නැති දෙයක් තමයි TinyUrl වගේ URL shortening service. ඒවල තියෙන වැරැද්දක් හින්ද නෙමෙයි, ඒවා use කරන අයගෙ වැරදි හින්දා. Facebook phish කරන්නත් වැඩිපුරම මේ වගේ services යොදාගන්නවා. අනිත් එක TinyUrl link එකක් වුනත් මතක තියාගන්න ලේසි නෑනෙ.
ඹට හම්බුනා Share Link Devil කියලා site එකක්. මේකෙන් කරන වැදගත්ම දේ තමා URL shortening/ Forwarding links කොහාටද යන්නෙ කියල කියන එක. අනිත් එක තමා Linkbucks, Urlcash වගේ sites වල original links decrypt කරන එක.මේකෙන් තවත් කරන්න පුලුවන් දෙයක් තමයි RS/MU sites වගේ sites 400ක විතර download links check කරන එක. මොනදේ කරන්නත් තියෙන්නෙ මේකෙ තියන ලොකු box එකේ links ටික paste කරන්න විතරයි. එකපාර ලින්ක් කීපයක් paste කරන්න පුලුවන් Share Link Devil site එකේ වෙන කරදර කිසිම දෙයක් නෑ. අඩුම තරමෙ ඇඩ් එකක් වත් නෑ
Share Link Devil අඩවිය පිහිටවල තියෙන්නෙ 110mb free shared server එකක. කට්ටිය ගොඩක් එන හින්දා ටිකක් තදබදයි. ඒත් වැඩේ කරගන්න පුලුවන් විදිහට spare site එකකුත් තියනවා.








